මුතුරාජවෙලට කසළ බැහර කිරීමේ වැඩේට අගරදගුරුගේ විරෝධය

නිසි ප්‍රමිතියකින් තොරව මුතුරාජවෙල වගුරු බිම වෙත කොළඹ නගරයේ එක්රැස් වන කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කර සිටියි.

ස්වාභාවික පරිසරයට මෙන්ම රටේ මහජනතාවට හානියක් නොවන අාකාරයට මෙම කසළ ගැටළුව විසඳීමට කටයුතු කරන්නැයි තමන් බලධාරීන්ගනේ ඉල්ලා සිටින බව ද කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top