දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගන්නා පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිය

දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගනු ලබන පුද්ගලයින්ට එරෙහිව මින් ඉදිරියට නීතිය ක්‍රියාත්මක කරන බව දුම්රිය ආරක්‍ෂක අංශය අවධාරණය කර සිටියි. දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ලබාගැනීම තහනම් කර අැතත් අැතැම් තරුණ පිරිස් ඒ අාකාරයට සෙල්ෆි ඡායාරූප ගනු ගබන බවත් මේ හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙක් මියගොස් අැති බවත් එම අාරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top