මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අතර අද (06) මහනුවරදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
රට තුළ අද වන විට බුදුදහම සහ බෞද්ධ විහාරස්‌ථාන සම්බන්ධයෙන් මතුව අැති ගැටළු සම්බන්ධයෙන් සහ ඉදිරියේදී සකස් කිරීමට නියමිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබද අැතිව අැති ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ. අදාළ සාකච්ඡාව මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යෙදා අැත.