පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු හා ක්‍රියාකාරකම් අද (6) පස්වරු 4.30 සිට මාස හයකට අත්හිටවු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.

පර්පෙචුවල් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු විසින් කරන ව්‍යවහාරික කටයුතු සහ ක්‍රියාකාරකම් ඒ අනුව මාස හයකට අත්හිටුවනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top