ත්‍රීරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් හය දෙනෙකුට තුවාල

දෙමෝදර දුම්රියපොළ අසළදී ඊයේ (7) දින සිඳුවූ ත්‍රීරෝද රථ අනතුරකින් හය දෙනෙකු තුවාල ලබා තිබේ. ත්‍රීරෝද රථය පැදවූ රියදුරු බීමත්ව සිටි බව ද පැවැසේ. ත්‍රීරෝද රථයක ගමන්කල හැක්කේ රියදුරුත් සමග පුද්ගලයින් 04 දෙනෙකුට පමණක් වුවත්, මෙහි පුද්ගලයින් 06 දෙනෙකු ගමන් කර තිබේ. එහිදී ත්‍රීරෝද රථයේ ගමන් කළ සියලු දෙනා තුවාල ලබා ඇති අතර, ඔවුන්ව දෙමෝදර ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබේ. ඇල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු සිඳුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top