ශ්‍රී ලංකා – සිම්බාබ්වේ සිව්වැනි එක්දින තරඟය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ සිවුවැනි තරගය අද (08) හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විට තරගාවලිය 2 – 1 ක්‌ ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකා කන්ඩායම වන අතර ආබාධයකට ලක්ව සිටින නුවන් ප්‍රදීප්ව විවේක ගන්වා අැති අතර නුවන් කුලසේකර සහ අසිත ප්‍රනාන්දු සංචිතයට එක්‌වී අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top