හම්බන්තොට සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

හම්බන්තොට අධිකරන හන්දිය අසලදී අද (8) අලුයම වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. වෙඩි වැදුණු පුද්ගලයා දැනට හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. යතුරු පැදියකින් පැමින මෙම වෙඩි තැබි සිදුකර ඇතැයි පොලිසිය කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top