යාපනය, වඩමාරච්චිය නැගෙනහිර, මනල්කාඩු ප්රදේශයේ පොලිසි කළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනවසරයෙන් වැලි ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලිසියේ අණ නොතකා ධාවනය කළ අවස්ථාවේ පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකළ බවට පොලීසිය සඳහන් කර තිබේ.