ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට

සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන තිබේ. ඒ, අද අවසන් වූ තරගාවලිය තරග 3ට 2ක් ලෙස ජය ගැනීමත් සමගිනි. සුරියවැව ක්‍රීඩාංගනයේදී පැවැති අවසන් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3ක ජයක් වාර්තා කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top