සයිටම් විරෝධී ජාතික සමුළුවක් පවත්වනවා – ලාල් කාන්ත

සයිටම් විරෝධී ජාතික සමුළුවක් මෙම මස 20 වනදා පැවැත්වීමට සූදානමින් සිටින බවත් එහිදී බරපතල තීන්දු රැසකට එළඹීමට බලාපොරොත්තු වන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඊයේ (10) වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වනලද මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ තවත් වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකුම අදහස් දැක්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top