මීගමුවේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

මීගමුව නගරයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කාන්තාවන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

සැකකරුවන් පන්විල, බොරලැස්ගමුව, ජා-ඇල, මාදම්පේ, නිකවැරටිය, කඩුවෙල, රාගම සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top