ඉන්දීය ජනපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඇරඹේ

පසුගිය සඳුදා දින පැවැති ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද(20) ආරම්භ කෙරේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා ලෙස රාම්නාත් කෝවින්ද් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එසේම විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටියේ මෙයිරා කුමාර් ය. ඔවුන් දෙදෙනා අතරින් එක් අයෙකු මීළඟ ඉන්දීය ජනාධිපතිවරයා ලෙස තේරීපත් වනු ඇත.

එරට ජනාධිපතිවරයා තෝරා ගන්නේ පාර්ලිමේන්තු සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් හත්සිය අසූ හත් දෙනෙකුගේ ඡන්දයෙන් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top