ජනපති මෛත්‍රී යළි දිවයිනයට

maithri3 මෛත්‍රීබ්‍රික්ස් – බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ විශේෂ ආරාධනය පරිදි ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කර ඊයේ (17) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

සමුළුවට සමගාමීව ඊට එක්ව සිටි රාජ්‍ය නායකයින් රැසක් සමඟ ද ජනාධිපතිතුමා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර චීන ජනාධිපති ෂි ජිං පිංග්, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නේපාල අග‍්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහල්, භූතාන අග‍්‍රාමාත්‍ය ශරීන් ටෝබ්ගේ යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවලදී ශී‍්‍ර ලංකාවට ආර්ථික මෙන්ම වෙළෙඳ ප‍්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකිවූ බව ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top