ඉල්ලීම් ක්‍රියාත්මක නොකළේ නම් හෙට සිට වෛද්‍ය වර්ජනයක්! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සිය ක්‍ෂණික ඉල්ලීම් අද දිනය තුළ ක්‍රියාත්මක නොකළේ නම් හෙට (25) දින සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මධ්‍යම කාරක සභාව ඊයේ (23දා) සංගම් මූලස්ථානයේදී කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බව පැවැසේ.

ප්‍රධාන ඉල්ලීම් පහක් බලධාරීන් වෙත තම සංගමය විසින් ඉදිරිපත් කර ඇති බවත් එය ක‍්ෂණිකව ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top