මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද (29) ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.54 ට දකුණු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.

මෙවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අදින් අරඹන ප්‍රථම කුඹල් පෙරහැරේ සිට අගෝස්තු 8දා දක්වා පැවැත් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top