විදේශ විනිමය වංචාව පිළිබඳ ඩී.ඩී.වී. තිනකරන්ව අධිකරණයේ පෙනී සිටින්නයි නියෝග

විදේශ විනිමය වංචාව පිළිබඳ නඩුව සම්බන්‍ධයෙන් ලබන අගෝස්තු 1 වනදාට අධිකරණයේ පෙනී සිටින්නයි ඩී.ඩී.වී. තිනකරන්ට අධිකරණය විසින් නියෝග කර තිබේ. ඩී.ඩී.වී. තිනකරන්ට එරෙහිව චෙන්නයි එලුම්පූර් 2 ආර්ථික අපරාධ අංශ අධිකරණයේදී විදේශ විනිමය වංචා කිරීම සම්බන්‍ධයෙන් නඩු දෙකක් ගොනු කර තිබේ.

ඉකුත් නඩුව ඊයේ දින අධිකරණය විසින් භාරගත් අතර, ලබන අගෝස්තු පළවැනිදාට නඩුව විභාග කරන බවත්, එදින ඩී.ඩී.වී. තිනකරන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවට විනිසුරුවරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top