සිරියාවට එරෙහිව දැඩි ආර්ථික සම්බාධකයක් – යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

unione-europea - යුරෝපාසිරියානු රාජ්‍ය හමුදාව සහ රුසියානු හමුදාව එක්ව අලෙප්පෝ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට යුරෝපා සංගමය දැඩි විරෝධය පළ කර තිබේ.

ඊයේ දින ලක‍්සම්බර්ග් නගරයේ පැවැති රටවල් 28ක අමාත්‍යවරුන් සහභාගිවූ යුරෝපා රටවල්හි විදෙස් කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේදී රුසියාව හා සිරියානු රජයේ මෙම ප්‍රහාරය යුධ අපරාධයක් ලෙස අදහස් කරන බවට අනතුරු අඟවා ඇති අතර, සිරියානු රජයට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පැනවීමට සිදුවිය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top