සයිටම් විරෝධී පාගමන අද පේරාදෙණියෙන් ඇරඹේ..

මාළඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් කොළඹ දක්වා පැමිණීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමන අද (31) පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අාරම්භ වේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසා සිටින්නේ අද උදෑසන අාරම්භ වන මෙම පාගමන දින 05 කට පසු, එනම් ලබන සිකුරාදා දින කොළඹට පැමිණ රැළියක් ද පවත්වන බවයි. මෙම පාගමන සදහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන අැතුළු සංවිධාන රැසක් සහභාගි වීමට නියමිතව අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top