නල්ලූර් වෙඩි ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරියාගේ පවුලට අලුත් නිවසක්! විනිසුරුගේ මිතුරන්ගේ ආධාර

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතාට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිළධාරි සරත් හේමචන්ද්‍ර මහතාගේ පවුලට ආධාර ලබාදීමට ඉලන්චෙලියන් මහතාගේ මිතුරන් ඉදිරිපත්වී තිබේ.

ඉලන්චෙලියන් මහතාගේ මිතුරන් එක්වී සරත් හේමචන්ද්‍ර මහතාගේ පවුලට නිවසක් ඉදිකරදීමට ඉදිරිපත්වී තිබේ. හේමචන්ද්‍ර මහතාගේ දරුවන්ගේ වගකීම ඉලන්චෙලියන් මහතා විසින් භාරගෙන තිබෙන අතර, ඔවුන්ට අලුත් නිවසක් ඉදිකරදීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top