හිටපු මුදල් ඇමැති හෙට ජනාධිපති බැඳුම්කර කොමිසමට

වත්මන් විදේශ කටයුතු ඇමැති හා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (2) දින ජනාධිපති බැඳුම්කර කොමිසම වෙත කැඳවා තිබේ.

මීට පෙර දෙවතාවක්ම රවි කරුණානායක මහතා කොමිසම හමුවට කැඳවා තිබූ නමුත් විශේෂ රාජකාරි කටයුතු හේතුවෙන් කොමිසමට පැමිණීමට නොහැකි බව අමාත්‍යවරයා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි නීතීඥවරුන් දැනුම් දී තිබුණි. කෙසේ නමුත් හෙට දින කොමිසම හමුවේ පෙනී සිටීමට හැකි බව අමාත්‍යවරයා විසින් දැන්වූ අතර කොමිසම විසින් එයට ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top