වල්ලපට්ටා තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ දී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස වල්ලට්ටා තොගයක් රටින් පිට රැගෙන යාමට තැත් කළ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ දී අද (1) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු චෙන්නයි බලා පිටත්ව යාමට සූදානමින් සිටි බව වාර්තාවේ.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහු සතුව තිබී රුපියල් ලක්‍ෂ හයක් පමණ වටිනා වල්ලපට්ටා කි.ග්‍රෑ. අටක් පමණ සොයාගෙන ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top