දේශපාලන සිරකරුවන් සම්බන්‍ධයෙන් උතුර මහ ඇමැති, නීතිපතිව හමුවෙයි..

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ කටයුත්ත සම්බන්‍ධයෙන් නීතිපතිවරයා හමුවීමට නියමිත බව වාර්තාවේ. දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් වෙත මහ ඇමැතිවරයා මේ බව දන්වා තිබේ.

මෙම ප්‍රශ්ණයට විසඳුමක් ලබා ගැනීමට බලපෑම් කරන බවත්, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගත හැකි සියළු උත්සහයක්ම ගන්නා බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top