දෙවන පාසල් වාරය අදින් අවසන්

මෙම වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අද (04)න් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. තෙවන පාසල් වාරය ලබන සැප්තැම්බර් 06 වැනි දින ආරම්භ වේ.

මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 8 වනදා සිට සැප්තැම්බර් 2 වනදා දක්වා පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top