වල්ලපට්ටා තොගයක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

රුපියල් කොටියකට අධික වටිනාකමින් යුත් වල්ලපට්ටා තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක රේගුව නිළධාරින් විසින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

කි.ග්‍රෑම් එකක් බරින් යුතු ඉකුත් වල්ලපට්ට තොගය සැකකරුවන් විසින් රටින් පිට රැගෙන යෑමට උත්සහ කළ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top