ඔස්ට්‍රෙලියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 15ක් යළි දිවයිනට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රෙලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ. පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඊයේ (4) දින පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

නීතිවිරෝධි සංක්‍රමණිකයන් ලෙස ඔස්ට්‍රෙලියානු රජය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම පිරිස ඊයේ දින එරට විශේෂ ගුවන් යානයකින් යළි දිවයිනට පිටුවහල් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top