කිලිනොච්චියේ හොරනේ ගස් කැපූ පිරිසක් වන නිලධාරියාට පහරදී පලා ගිහින්

කිලිනොච්චිය පූනගරි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් මුට්කොම්බන් සෙක්කාලයි රක්ෂිතයෙන් හොරෙන් ගස් කැපූ පිරිසක් අල්ලීමට ගිය වන නිලධාරියෙකුව ගස් කපන යන්ත්‍රයකින් කපා පහරදී සැකකරුවන් පලා ගොස් තිබේ.

ඊයේ (4) දින සවස හතරට පමණ මෙම සිද්ධිය සිඳුව ඇති බව වාර්තාවේ. සිද්ධියෙන් තුවාල ලැබූ වන නිලධාරියා පුනගරි රෝහලට ඇතුලත් කර තිබෙන අතර, පූනගරි පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආාරම්භ කර තිබේ.


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top