2020 වන තුරු පාර්ලිමේන්තුව වෙනස් කිරිමට ජනාධිපතිතුමාටත් බැහැ – මහින්ද අමරවීර

2020 වන තුරු පාර්ලිමේන්තුව වෙනස් කිරිමට ජනාධිපතිතුමාටත් නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනතා නියෝජිතයන් මාරු කිරිමේ හැකියාව පවතින්නෙත් ජනාධිපතිතුමාට පමණක් බව අමරවීර මහතා පවසා තිබේ.

ඉදිරි පළාත් පලාන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ට ජයග්‍රාහණයක් අත් කර ගන්නා බවද පුත්තලම් දිස්ත්‍රික් පක්ෂ සමාජිකයන් දැනුවත් කිරිමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top