මහනුවර රන්දෝලි මහ පෙරහර අද

මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහැර අද (07) රාත්‍රී 8.00ට විථි සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංල්‍යය හෙට (08) ගැටඹේ තොයේදී සිදුකරන දියකැපිමේ චාරිත්‍රයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහැරෙන් අනතුරුව නිමාවිමට නියමිතය.

මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා ජුලි 23දා කප් සිටුවීම සිදු කෙරුණු අතර කුඹල් පෙරහර 29දා සිට 02දා දක්වා පැවැත්විණි. රන්දෝලි පෙරහර 03දා ආරම්භ විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top