බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නැගෙනහිර පළාතේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නැගෙනහිර පළාතේ සංචාරයක නිරතවූහ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ නැගෙනහිර පළාත් ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු සමග ඔවුන් සාකච්ඡා කර තිබේ.

එහිදී වත්මන් රජය පත්වීමෙන් පසු නැගෙනහිර පළාතේ සංහිදියාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කළ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top