යාපනයේ සිඳුකළ සෝදිසි මෙහෙයුම්වලින් 100ක් අත්අඩංගුවට

යාපනයේ සිඳුකළ සෝදිසි මෙහෙයුම්වලින් සිය දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සහ විශේෂ කාර්‍ය බළකාය එක්ව පසුගිය 4වනදා සිට ඊයේ දින දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අතර විවිධ අපරාධවලට සම්බන්‍ධ පුද්ගලයන් සහ වරෙන්තු නිකුත් කළ සැකකරුවන්ද සිටින බව පොලිසය පවසයි. තවද අනන්‍යතාවය තහවුරු නොකළ යතුරු පැදි 31ක්, මෝටාර් රථයක්, වෑන් රථයක්, සහ ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top