නියඟය හේතුවෙන් ලක්‍ෂ 13කට අධික පිරිසක් පීඩාවට

දිවයිනට බලපා අැති වියළි කාලගුණික තත්ත්වය නිසා ලක්ෂ 13 කට අධික පිරිසක් දැඩි පීඩාවකට පත්ව අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටියි. මෙම නියං තත්ත්වය දිස්‌ත්‍රික්‌ක 19 කට බලපා ඇති අතර වැඩිම පිරිසක්‌ පීඩාවට පත්ව තිබෙන්නේ උතුරු පළාත තුළ වන අතර එහි පවුල් එක්‌ලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ දෙසිය අසූහතරකට අයත් පුද්ගලයන් හාරලක්‍ෂ අනූපන්දහස්‌ නවසිය අනූහතර දෙනකු පීඩාවට පත්ව සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top