හික්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

හික්කඩුව කුමාරකන්ද මංසන්දියේදී යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ.

යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනාගෙන් අයෙකු මියගිය අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත්, බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ ආරම්භකර ඇති බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top