හිටපු IP ප්‍රින්ස් ගුණසේකරට මරණ දඬුවම

අනුරාධපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේදී කාන්තාවක වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට වරදකරු වූ අනුරාධපුර පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයකු සහ එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (10) මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයකු වන ප්‍රින්ස් ගුණසේකර සහ කදිරේෂන් ජෙගනන් යන දෙදෙනාටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top