දකුණු අධිවේගී මාර්ගයේ සිඳුවූ අනතුරකින් තිදෙනෙකුට තුවාල

ඊයේ (12) රාත්‍රියේ දකුණු අධිවේගී මාර්ගයේදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් ගමන් කළ කාර් රථයක ගැටී පසුව තවත් කාර් රථයක සහ වෑන් රථයක සහ කැබ් රථයක ගැටී මෙම අනතුර සිඳුව ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top