ස්විස් කුමාර් ගස් බැදීම නුසුදුසු ක්‍රියාවක් – විජයකලා

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) ප්‍රකාශයක් ලබා ගෙන තිබේ. ඒ, යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් ස්විස් කුමාර් නැමැති ප්‍රධාන සැකකරු ප්‍රදේශවාසීන් විසින් ගස් බැඳ තිබුණු. එය නුසුදුසු ක්‍රියාවක් බවත් සැකකරුවකු සිටීනම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top