සියලු ආගම් සහ ජාතීන් එක්සත්කරන පක්ෂයකට පමණයි රටේ අනාගතය ගොඩනගන්න පුළුවන් – රෙජිනෝල්ඩ් කුරේ

රටේ අනාගතය ගොඩනැගිය හැක්කේ සියලු ආගම් සහ ජාතීන් එක්සත්කරන පක්ෂයකට පමණක් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් මුස්ලිම් සම්මේලනයේ නියෝජිත සමුළුවට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව පවසා තිබේ.

එහිදී සියලු පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුස්ලිම් නියෝජිතයන්ගේ සංවිධාන ශක්තිය හා පළාත් පාලන මැතිවරණයට සූදානම්වීම ඇතුළු කරුණු රාශියක් පිළිබඳව සාකච්චා කළ බව වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top