හමුදාව යටතේ තිබූ ජනතා ඉඩම් අක්කර 38ක් නිදහස් කරයි..

කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප‍්‍රදේශයේ හමුදාව යටතේ තිබු ජනතා ඉඩම් අක්කර 38ක් නැවත ජනතාව වෙත ලබාදී තිබේ. පසුගිය කාලයේ යුද හමුදා කඳවුරක් පවත්වාගෙන ගිය ඉකුත් ඉඩම යළි ජනතාව වෙත නිදහස් කර තිබේ.

ඉකුත් ඉඩම නිදහස් කිරීමේ උත්සවය ඊයේ (15) දින කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් සහ යුද හමුදාවේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top