අගෝස්තු 21 දා පූර්ණ සූර්ය ග්‍රහණයක්

පූර්ණ සූර්ය ග්‍රහණයක් අගෝස්තු 21වන දා සිදු වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කරයි.

බටහිර යුරෝපා රටවලට, ඊසාන දිග ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ වයඹ ප්‍රදේශයට අර්ධ සූර්ය ග්‍රහනයක් ලෙසද උතුරු ඇමරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස මෙය දර්ශනය වන බව පැවැසේ.

මෙය ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී පැහැදිලිව දැකගත හැකි අතර කොළඹට දර්ශනය වන්නේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසය, සූර්ය ග්‍රහණ හෝ සූර්යයා දෙස පියවි ඇසින් බැලීම අනතුරුදායක බැවින් ඒ සඳහා විශේෂිත කණ්නාඩි වැනි ආරක්ෂිත උපක්‍රම භාවිතා කල යුතු බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top