රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි නාය යාමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. අධික වැසි සහිත තත්ත්වය මත මෙවැනි අවදානමක් මතුව අැති අතර මේ නිසා අවධානයෙන් කටයුතු කරන්නැයි රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි.