දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි – නායයාම් සහ ගංවතුර අනතුරු ඇඟවීම්

ඉදිරි පැය 24 තුළ වර්ෂාව දිගටම පවතීනම් රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, පැල්මඩුල්ල, ඇලපාත, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට, අයගම සහ කොළොන්න ප්‍රදේශවලටත් මාතර දිස්ත්‍රික්කයේ කොටපල ප්‍රදේශය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත් නායයෑමේ අවධානම් නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින්නැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top