නිසි විසදුම් ලබා නොදුන්නේ නම් යළි වර්ජනයකට – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

සිය වෘත්තීය ගැටළු සදහා නිසි විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමු වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් ලබාදෙන ලද යෝජනා තමන් පිළිනොගන්නා බව ද එම පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top