ඉන්දියාවේ – උත්තර් ප්‍රදේශයේ දුම්රියක් පීලි පැනීමෙන් 23ක් මරුට

ඉන්දියාවේ – උත්තර් ප්‍රදේශයේ දුම්රිය පීලිපැන සිදුවු අනතුරන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

පෙරේදා (19) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 156 දෙනෙකු තුවාල ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පූරි සිට හිමාලයස් දක්වා ධාවනය වු දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර එහිදි දුම්රිය මැදිරි 8ක් පිලීපැන තිබේ. කෙසේවෙතත් අදාළ දුම්රිය පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් මෙම සීග්‍රගාමී දුහ්රිය ධාවනය වී ඇතැයි ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top