ශ්‍රී ලංකාවේ පැවැති යුද්දය තේමා කරගත් “නාන් තිරුම්බ වරුවේන්“ චිත්‍රපටයේ පුරෝගාමි දර්ශනය එළිදක්වයි…

ශ්‍රී ලංකාවේ පැවැති යුද්දය තේමා කර තෙලුන්ගු භාෂාවෙන් නිෂ්පාදනය කර ඇති “ඔක්කාඩු මිගිලාඩු“ Okkadu Migiladu නැමැති චිත්‍රපටයේ පුරෝගාමි දර්ශනය (trailer) එළිදක්වා තිබේ. එම චිත්‍රපටය ‘මම ආපහු එනවා‘ යන නමින් දෙමළ භාෂාවෙන්ද එළිදැක්වීමට නියමිතය.

මෙම චිත්‍රපටයේ කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ චරිතය තෙලුගු නළු මන්චු මනෝජ් විසින්ර  රඟපා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top