විජයදාස රාජපක්ෂ ගැන අවසන් තීරණය අද

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්  තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද(21) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි පවසයි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනවාක් ද සම්මත වූ අතර මේ හේතුවෙන් අගමැතිවරයා ප්‍රමුඛ එජාප මන්ත්‍රීවරු අද කුමනහෝ තීරණයක් ගනු ඇතැයි ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top