ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි – යුරෝපා සංගමය

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි යුරෝපා සංගමය ඉල්ලා තිබේ. එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී ශ්‍රී ලංකාව පිළිබඳව සම්මත කළ යෝජනාව මෙලෙස සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි යුරෝපා සංගමය අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ඉකුත් යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි යන ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් නොමැති බවද පවසා තිබේ.

පීඩාවට පත්වූවන්ට සාධාරණය ඉෂ්ඨ කළ යුතු බවත්, පීඩාවට පත්වූ ජනතාව හෝ ජාත්‍යන්තරයට එයට පටහැනි කිසිඳු ක්‍රියාමාර්ගයක් පිළිගැනීමට සූදානම් නැති බවද පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top