ජාත්‍යන්තර පොලීසිය හරහා උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට වරේන්තු

udayanga-weeratunga-1 උදයංග වීරතුංගරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වන වරෙන්තුව ජාත්‍යන්තර පොලීසිය හරහා ක්‍රියාත්මක කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.

මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවේ උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නම් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top