වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කාරු ලබන 25 වනදා තෙක් යළි රිමාන්ඩ්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද (23) නියෝග කරන ලදී. මාලඹේ “සයිටම්” පුද්ගිලක වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් පැවිති පාගමනක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට අැතුළු වී එහි දේපළවලට හානී කළ බවට චෝදනා එල්ල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතාට එරෙහිව පනවා තිබූ නඩුව විභාගයට ගනිමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top