එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරය රත්නපුරයේදී

එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. රජයේ සංවර්ධන කටයුතු පිළිබදව ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top