ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින 06කගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහිමිවන ලකුණු!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ යන 06දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණය කර ඇතැයි වාර්තා වේ.

පක්ෂ තීන්දු තීරණවලට අවනත නොවී ඒවා විවේචනය කිරීම නිසා මෙම පියවර ගන්නා බවද පැවසේ.

ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ලැබුවහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන්ද අර්බුදයක් හටගනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top