පළාත් පාලන ආයතන පිළිබඳ පනත් කෙටුම්පතට කතානායකවරයා අනිද්දා අත්සන් තබයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය මහතා අනිද්දා (31) දිනයේ දී අත්සන් තබන බව කතානායක කාර්යාලය සඳහන් කරයි. කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

අත්සන යෙදීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් නිම කරන ලෙස කතානායකතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇති බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top